පොලීසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලීසිය දැනුම්දී තිබේ. www.telligp.police.lk යන වෙබ් පිටුවට...
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් බිමට පැන පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවද වාර්තා වේ.
මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්යාපාරකයිනගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු...
සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (07) පක්ෂ...
පොලිස් ස්ථානය තුළදී කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් ඇතුළු පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (08) දින දක්වා රිමාන්ඩ් භාරයට...
ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරුබිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙකි. ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල...
මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ මාතර...