වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබේ. මෙසේ විවෘත කර ඇත්තේ ආර්. ඒ....
එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ වන නව ප්රජාතන්ත්රවාදී පෙරෙමුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ. නිමල් සිරිපාල...
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන්නැයි උපදෙස් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ...
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යොජනා භාර ගැනීම ඊයේ (04) දිනයෙන් ආරම්භ විය. ඒ අනුව, මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප...
ජනපතිට අනතුරක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා කියයි. ඒ මහතා රජයේ සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ. තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම්...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ළමනාකරණ අධ්‍යක්ෂක තනතුර සඳහා නව කළමනාකරන අධ්‍යක්ෂකවරයකු පත්කර ඇති අතර එම තනතුරේ දැනට සේවය කරන ප්‍රභාත් ජේ. මලවිගේ මහතාට තනතුරින් වහාම ඉවත්...
මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන්...
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු...