එක්සත් ජාතික පක්ෂයේ උප නායක අඛිල විරාජ් කාරියවසම් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය...
රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබේ. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ...
මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ...
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව...
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. ඒ අනුව එහි නව සභාපති ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති බව...
දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ...
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය. ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ...
සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. වරුණට මේ තනතුර ලැබී ඇත්තේ...
එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද මහමැතිවරණයට තරඟ නොකරන...
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/57/L.1 යෝජනා කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ඇත. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57...