ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද(07) දිනයේ තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, තැපැල්...
කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අද (07) අළුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබේ. පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි...
පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ඉදිරි මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 06කට තරග කිරීමට අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව,01. එක්සත් ජනතා නිදහස් සන්ධානය,02. ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ,03. එක්සත්...
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ ද කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින්...
හොරකම්, වංචා, දූෂණ නතර කිරීම සහ රාජ්‍ය පාලනය ප්‍රභූන්ගෙන් බේරා ගැනීම යන අභිලාශයන් ජනතාවට තිබුණු බවත්, දැන් අන්තිමට ප්‍රභූ රාජ්‍ය නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරික තක්කඩි නැවත පැමිණ රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කරගනිමින් සිටින බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මහතා කියයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. නව ජනාධිපතිවරයාගෙන් හා ජාතික ජනබලවේගයෙන් සිය සංවිධානයට එයට ඉඩ නොදෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එකඟතාවයකට පැමිණ ඇති බවට ද ජාගොඩ මහතා චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. උවිඳු විජේවීර දෙවැනි...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි. හිටපු...
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක්...