නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබේ. අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන...
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබේ....
යූටියුබ් අවකාශයේ සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින්...
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව දන්වා...
ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය සඳහන්...
ජනප්‍රිය නිලියක වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබේ. ඒ ඇය හිමිකාරීත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක් හා ඇයගේ වත්කම්...
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ...
තමන් දේශපාලනයෙන් ඉවත් නොවන නමුදු දැන් වයෝවෘධ බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී දක්ෂ තරුණ පිරිසකට එම අවස්ථාව ලබා දීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ. මෙතෙක් එම ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමත්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය විසින් පසුගිය රජය සමයේ ආයුධ තොග...