ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම අත්, පා...
එළඹෙන මහ මැතිවරණය සඳහා පොදු සළකුණකින් ඉදිරිපත් වීමටත් සියළුම දිස්ත්‍රික්ක වලට අපේක්ෂයින් ඉදිරිපත් කිරීමටත් පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ (කුසලානය) විධායක සභාව තීන්දු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය...
“මේ සමාජය, ප්රජාතන්ත්රවාදයක් දන්නා සමාජයක් නොවේ. පරම්පරා පහක් – අවුරුදු 93 ක් – ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි. මේ...
සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට සිදුවන හිංසන නවත්වන ලෙස ඉල්ලමින් කාන්තාවෝ පිරිසක් ඊයේ (03) කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. පසුව ඔවුන් අග්‍රාමාත්‍ය හරිනි...
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්,...
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම්...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ටෙන්ඩර් මණ්ඩලයේ ගනුදෙනුවල තොරතුරු ඇතුළත් පරිගණකයේ දත්ත මකා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ...
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්...
IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති යළි තහවුරු කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...