පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූ බව ‘ලංකාදීප’ වාර්තා...
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක...
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය. කුඩා වතු...
උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල්...
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්යක්ෂ...
වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබේ. අද (03) දින දහවල් කාලයේ දී වැල්ලවත්ත පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර තිබේ....
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වය දරණ ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය මහමැතිවරණයට තනිව තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, වීණාව ලකුණ යටතේ දිස්ත්‍රික්ක කිහිපයකට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එම පක්ෂය හා එක්ව තිබේ. පක්ෂ සාමාජිකත්වය...
ප්‍රකට ව්‍යාපාරික හිමිකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ධම්මික පෙරේරා මහතා, තමා අධ්යක්ෂ ධූරය දැරූ ආයතනවලට යළිත් එක්වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා...