හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක මහතා විසින් පදවමින් සිටි කැබ් රථයට රිංගූ බඹරෙකු එළවීමට උත්සාහ කිරීමේදී එම රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අනතුරක්...
අද (සැප්තැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක...
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින්...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2024 නොවැම්බර් මස...
සන්ධාන ගත වීම සඳහා ආරාධනා ලැබී තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ එකඟවන්නේ නම් එම පක්ෂ සමඟ පමණක් සන්ධාන ගත විය හැකි බව ශ්‍රී ලංකා...
ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීරණ හෙට (01) දැනුම්දීමට නියමිතය. ඒ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය. ඊට කැබිනට් ප්‍රකාශක ලෙස එක් වන්නේ...
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිලිබඳ කරුණු පැහැදිලි කර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවි ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී...
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනාලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම...