මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක්...
අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය, රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදි ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ,වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කල...
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ. සැකකරු ඉකුත් 12 වනදා...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්...
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද (18) ට යෙදි තිබේ. මුල් යුගයේ සිටම ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස මහ...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී “සිරි දළදා වන්දනාව’’ අද සිට (18) ආරම්භ වේ. ඒ අනුව, ශ්‍රී දළදා වහන්සේ අද (18) දිනයේදී පස්වරු 3 සිට පස්වරු 5.30 දක්වා...
පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 වන...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට(18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු මැද,...
දෙවුන්දර – හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ...
වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත්...