දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ...
මෙරට හිටපු ජනාධිපතිවරු 4 දෙනකු සහ ජනාධිපති ආර්යාවන් නඩත්තු කිරීම සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 220ක් පමණ වෙන්කොට ඇති බව පසුගිය අයවැය ලේඛනයෙන් අනාවරණ වේ....
මෙම වසරේ (2024) දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා...
විභාග දෙපාර්තමේන්තුව විසින් අ.පො.ස. (සා/පෙළ) විභාගය 2023 (2024) ප්‍රතිථල නිකුත් කර තිබේ.ප්‍රතිථල www.doenets.lk හා www.results.exams.gov.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉවත් කර ඇත. ඒ බව...
25 වැනි වරට කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රෙයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ” සඳහා අද (28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූයේය. දෙස්...
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තෝරාපත්කර තිබේ. එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරුක් පත් කර තිබේ.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්...
2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. විවිධ අමාත්‍යවරයන්...