හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා...
රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතය. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල්...
ත්‍රස්ත තර්ජනයක් ඇතිවිය හැකි බවට මධ්‍යම ඒජන්සි අනතුරු ඇඟවීමත් සමඟ මුම්බායි පොලීසිය ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ මුම්බායි නගරයේ බොහෝ ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ස්ථාන...
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට පවසා තිබේ . ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද(28) රැස්වීමට නියමිතය. එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹිමට නියමිත බවද සඳහන්ය. එමෙන්ම...
වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වන විට පහළ ගොස් ඇති බව වාර්තා වේ. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළුවල මිල ගණන් මෙසේ අඩු...
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව...
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට...