පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනකට...
ඊයේ සවස සිට මුම්බායි නුවරට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගුවන් ගමන් බොහෝමයක් ආපසු හරවා යවා ඇති බවත් වාර්තා වේ. මාර්ග...
මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සaඳහන් කලේය. ජනාධිපතිවරණය ජයගත්...
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන, බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින අතර විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ...
පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගොස් තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු සඳහන් කළේ,...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මෙසේ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතව ඇත්තේ ඉකුත් 2020...
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...