ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා...
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පුන්සර අමරසිංහ යන අයට එරෙහි නඩුවේ අවසන් වාර්තාව ලබන දෙසැම්බර් 14 වනදා ගොණු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය. පෞද්ගලික රූපවාහිනී...
ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද (25) මෙම පත්විමේ ලිපිය ලබාදීම සිදු...
නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, මේ හේතුවෙන් මහනුවර හා...
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබේ. ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගෙන සිටින...
ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති මන්ත්‍රී වජිර අබේවර්ධන...
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ, සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් වි තිබේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස 2022...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා පත් කෙරේ. අද (25) පෙරවරුවේ නව සභාවපතිවරයා ගරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් පත්වීම ලබා...
මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඊට අදාළ කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින...
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර...