අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ...
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට මේ වන විට නිකුත් වී තිබේ. ඒ අනුව, ඔක්තෝබර් මස 04 සිට 11දා දහවල් 12...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ...
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කර තිබේ. නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත්...
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා යටතට...
ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ගේ නම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. දැන්, ඔහුට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමට දැන් අවස්ථාව ඇත. (පාර්ලිමේන්තු...
ඉදිරි මහ මැතිවරණයේ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමන් බවත් ඒ සම්බන්ධ යෝජනාව පක්ෂ රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී. 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ...