ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වන බව නිවේදනය කර තිබේ. පක්ෂය ඉදිරි මැතිවරණයට ප්‍රවේශ වීමට සැලසුම් කරන ආකාරය පිළිබඳව සවිස්තර සාකච්ඡාවක් නෙළුම් මාවතේදී...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ පුවතක් වාර්තා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය...
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක්...
සිය ධුර කාලයේ පළමු මාස හය තුළ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ....
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නේපාලයට ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (23) ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ...
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා දකුණත් පිටදග පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස් කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දුගේ ආදේශකයක් ලෙසිනි. පුහුණුවීම් අතරතුර...
පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ බව සඳහන් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබේ. ඒ අනුව, යන ආණ්ඩුකාරවරුන් මෙසේ ඉල්ලා අස්වී ඇති බවට එම...
පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී...