සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්‍රාප්ත වූවාය.. මිය යන විට 92වන වියෙහි පසුවූ...
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි . නව...
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම පිළිබඳ පනත යටතේ නව ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත්කරගැනීම පිළිබඳ වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ නිවේදනය...
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අතර සුහද හමුවක්...
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස අද (23) දින සිට එම ධුරයේ වැඩ බාර ගැනීමත් සමඟ පුරප්පාඩු වූ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන්...
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කොළඹ දවටගහ...
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) උදෑසන පිටත්ව ගියහ. මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවසන් වාර්තාව, අද (23) පස්වරුවේ මැතිවරණ කොමිසමට භාර දීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර නිරීක්ෂකයින්...
ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙන්ම පත් කිරීම සිදුකර ඇත.