ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සජීවි පහතින් නැරඹිය හැකිය.
පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන...
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (23) උදෑසන 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ. නිල වශයෙන් ජනාධිපතිවරණයේ...
2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) කැඳවූ විශේෂ ප්රවෘත්ති...
ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අද (22) දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ. මියයන විට ඒ මහතා 77 වැනි...
තැපැල් ඡන්ද වලින් දිස්ත්‍රික්ක 19කින්ම අනුර ඉදිරියෙන් මේ වන විට 2024 ජනාධිපතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සියල්ලම නිකුත් කර ඇති අතර, ඒ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති...
ඊයේ (21) රාත්‍රියේ සිට දිවයින පුරා බලපැවැත්වුණු ඇඳිරිනීතිය අද මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කර ඇති බව මහජන ආරක්ෂක ඇමති – ටිරාන් අලස් මහතා පවසයි. —————————————– (පෙර...
ඇඳිරිනීතිය පනවා ඇති කාල සිමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳව පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රථිපලය මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එසේ නිකුත් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්රථිපලයයි. තැපැල්...
සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප්...