ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ...
නිල මැතිවරණ ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒම සඳහා විශේෂ මැතිවරණ විකාශයක් පවත්වාගෙන යාමට Sri Lanka Mirror අප අද (සැප්තැම්බර් 21) දිනයේ දී සියලු කටයුතු සැලසුම් කර...
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා අද පෙ.ව. 7.00ට ඇරඹුනු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම, ප.ව. 4.00ට අවසන් විය.
මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරීම සඳහා ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂ නිවේදනයක් යොමුකරන එම කොමිසම...
අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ.මාධ්‍ය...
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද (21) උදැසන අත්අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි කාරයාලය...
මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඝාතනය...
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේදී සමූහ වශයෙන් එක් වී ප්‍රසිද්ධ ස්ථානවල එක්රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරඹීම හෝ රතිඤ්ඤා දැල්වීම නීතියෙන් තහනම් බවත් එසේ...
මැතිවරණ කොමිසම විසින් සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දීමක් සිදුකර තිබේ. අද දින ජනාධිපතිවරණයේ ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ (පස්වරු 4.00...
මෙවර ජනාධිපතිවරණයට අදාලව පවතින සාමකාමී ස්වභාවය ඉදිරියටත් පවත්වාගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ දක්වා කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති...