ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබේ. ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට...
ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙයි. ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට...
මේ වනවිට දිවයින පුරා බලපැවැත්වෙන නිහඬ මැතිවරණ කාලසීමාව තුළදී එය තව දුරටත් ප්රශස්ත අන්දමින් පවත්වා ගන්නා ලෙස මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක...
නිමාවට පත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම්...
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බව වාර්තා...
මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසයි. මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ...
මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කලේය. මැතිවරණ රාජකාරි...
නිහඬ කාලසීමාව තුළ මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 50ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කලේය. ඉන් පැමිණිලි 30ක් නීති විරෝධී ප්‍රචාරණ කටයුතුය. කෙසේ...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම් කර තිබේ. ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරත වූ බවට පැමිණිලි ලැබීම හේතුවෙනි....