ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනාධිපතිවරණ රැලියකදී...
දකුණු අසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා...
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ලිපි ශීර්ෂය නිල වශයෙන් භාවිත කරමින්,අපේක්ෂකයෙකුගේ ප්‍රචාරණ රැස්වීමක් සඳහා කැඳවීම මැතිවරණ නීතියට අනුකූලදැයි වහා සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ...
කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර...
කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් මේ වනවිට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දුම්රිය බලවේග කට්ටල 12ක්...
හෙටට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක...
නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන 20 වැනිදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා...
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයෙන් අලි සහිර් මවුලානා මහතා නෙරපා හැරිම වළක්වමින් කොළඔ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට...
දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ...