එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 3041ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ. ඊ පාස්පෝට්...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ ඇති වූ ගින්නකින් වාහනයක් ගිනිගෙන තිබුණි. ඒ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට...
ත්‍රීරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබියදී බිළිඳු මළසිරුරක් හමු වූ බව ආගරපතන පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ගාල් කර තිබූ...
2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව...
මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් එය දැනගෙන තමන් ද ඒ මහතාට සහාය පළකිරීමට පැමිණි බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය...
2024 ජනාධිපතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගෙන් රට ගොඩගෙන මේ රටේ ජනතාවගෙත් ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ...
ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ...
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව...