‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර...
අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට...
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතය. රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, මෙලෙස...
හෙට (08) දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ...
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් අමතර දවස් දෙකක් ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සැප්තැම්බර් මස 15 වැනිදා කාලසීමාව තුළ (උදෑසන 9.30 සිට දහවල් 12.15 දක්වා) විභාගයට බාධාවන රැස්වීම්, පෙළපාළි මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා සිදුකරන මැතිවරණ...
ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට ඉන්දියානු ධන කුවේරයන් ඉදිරිපිට දණ නමා ඇති බවට පෙරටුගාමී...
වසරේ 11 වැනි සුළිකුණාටුවක් වන, යාගි සුළි කුණාටුව දකුණු චීනයට ළඟා වී තිබේ. මේ හේතුවෙන් අද (06) පස්වරුව වන විට එම සුළිකුණාටුව හේතුවෙන් හයිනෑන් හා ග්වංඩොං...
ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ. 2024 වසරේ...
සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන...