ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්...
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි...
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09)ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය...
මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම් බෝම්බයක් පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ...
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පැවැත්වේ. තරගය පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය....
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ. ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය. 73...
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද තුන්වන දිනටත් ක්‍රියාත්මකවේ. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය , නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පොලිස් අධිකාරී හා සමකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (06) පෙ.ව 6.00ට...