මීට මාස 4කට පෙර පිලියන්දල ප්‍රදේශයේ අවමගුල් උත්සවයකදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක කළ කතාබහක් සහිත වීඩියෝවක් අද ඊයේ හමුවූ එකක් ලෙස පෙන්වමින් ජවිපෙ සහ ආණ්ඩුවේ පිරිස් පහත්...
ගාල්ලට නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ධීවර යාත්‍රාවක් නෞකාව ගැටී පෙරලී යාමෙන් එහි සිටි ධීවරයින් 3 කු අතුරුදන්ව තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ, දිවි බේරාගත්...
කොළඹ වරායේ යූ.සී.ටී අංගනය වෙත භාණ්ඩ නිශ්කාශණය සඳහා පැමිණි කන්ටේනර් රථයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, එම කන්ටේනර් රථයේ රිය සහයකයා එලෙස...
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට...
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය...
රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස්...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී...
ඊයේ (සැප්තැම්බර් 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. 1866 සැප්තැම්බර් මස 3 වනදා ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරන ලදී. ...
තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව...