වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේ...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තිලකරත්න මහතා අභාව ප්‍රාප්තවී තිබේ. ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) පෙරවරුවේ මියගොස් ඇත. උපාලි මහතාගේ දේහය අද (03)...
බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද(03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව දහවල් 12.00 සිට 1.00...
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි අද (03) ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ,...
කරුණාරත්න පරණවිතාරණ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය. සබැඳි පුවත්තලතා වෙනුවට පාර්ලිමේන්තු එන මන්ත්‍රී? කරූ ගෙ...
මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ. ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි. සමිත...
සිසුන් සියයට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු පෞද්ගලික සේවා සපයන ආයතනවල සහ විවිධ වෘත්තිකයන්ගේ සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ජංගම යෙදවුමක් (Mobile App) සකස්...
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ...