“එන්න එපා තොපි එකෙක්වත් රට ඉඳන්, අනුරට ඡන්දේ දෙන්න, අපිට ඇරලා ගිහින් තමුසෙලා කකා බිබී ඉන්න” යනුවෙන් ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට...
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්රඥප්තිය සහ...
ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති...
මෙරට ට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබේ. කොළඹ දී සිදුවූ...
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් එදා මෙදා තුර සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්රව තිබුණි. ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී...
තමන්ව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අද...
‘රට අනුරට’ මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලැබූ ජන රැළිය ඊයේ (29) පොළොන්නරුවේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (30) සුබ මොහොතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ. එය සැප්තැම්බර් 02...
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවූ අතර දෙරට අතර...
2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ යුතු පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අපේක්ෂකයින් තිදෙනෙකුට...