ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට...
ඊයේ (අගෝස්තු 26) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් ඡන්ද මධ්‍යස්ථාන යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ඉල්ලුම පත්‍රය...
ද්විත්ව පුරවැසිභාවය දැරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ පවරා ඇති නඩුවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඩයනා ගමගේ ඇප මත මුදා...
2025 වසරේදී ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ. ඒ අනුව, ලබන වසරේ සිට වසරේදී එරට විශ්වවිද්‍යාල...
ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිහ සමඟ සමඟ සාකච්ඡා කළ නිර්මාණය කළ ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද යන්න සැක සහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්...
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත්...
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වී තිබේ. ඔහු මේ බව ඊයේ (26) ධීවර රාජ්‍ය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබේ. ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ වනු...