හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ...
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. අදාළ නියෝග ජාතික පොලිස්...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ ව පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අගෝස්තු මස 16 වනදා සිට...
අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන කතා නැතිව ය. ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක. අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේද...
සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම්...
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි දහසේ සීමාව ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26) නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව ජූලි 31 වැනිදා සිට 25 වැනිදා දක්වා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට...
තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ දොඩම්ගස්ලන්ද...
මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ,...
වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය විසින් තීරණය කර තිබේ. ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම...