සමගි ජන බලවේගයේ සහ ජාතික ජනබලවේගයේ නායකයන් සමග තමා ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම සාකච්ඡාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන...
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු...
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණද ඒ කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක් ඔහු තුළ නොමැති බව එතුමන්ගේ මාධ්‍ය...
ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හි නිර්මාතෘවරයෙකු හා ප්‍රධාන විධායක නිලධාරියා වන – පැවෙල් ඩුරොව් (Pavel Durov) අගෝස්තු 24 වැනිදා රාත්රියේදී ප්‍රංශ පොලිසිය විසින්...
බදු පිලිබඳ සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද එම කටයුතු සිදුකෙරෙන බව රාජ්‍ය...
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ විය.දෙවැනි පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා අවසන් විය. තෙවන පාසල් වාරයේ පළමු...
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන්… දෙදෙනාට රටින් පලායාමට අවස්ථාවක් ලැබී නැත්තේ...
සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (25) සමත් විය. මෙහිදී පාකිස්තානයෙන්...
කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනයට කසල දුම්රීයෙන් රැගෙන යාම අද (25) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි. වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. එංගලන්තයේ මැන්චෙස්ටර්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී...