චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ. අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන...
ලංකාව තියුණු සටනකින් පසුව සත්කාරක අයර්ලන්ත කාන්තා පිල හමුවේ ලකුණු 15 කින් දෙරට අතර දෙවැනි එක්දින තරගයෙන් බෙල්ෆාස්හිදී පරාජයට පත් විය. මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත...
බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී අද (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසයි. ඒ අනුව ඝාතනය සිදුකළ සැකකරු...
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට...
ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය...
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන්...
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි. ඒ අනුව,...
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 07ක් බවද පැවසේ. පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29...
ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග...
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබේ. මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්.