ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන්...
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද (16) සහ හෙට (17) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම...
මෙවර ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් සහ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වී තිබේ. නමුත් ජනාධිපතිවරණය සඳහා මෙවරත්...
‘එම් පොක්ස්’ (Mpox) හෙවත් වඳුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ‘එම් පොක්ස්’...
අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය. යතුරුපැදියකින්...
දෙවැනි පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදෙන බවයි. ඒ අනුව...
ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදීමේදී මැතිවරණ කොමිසම විනය පවත්වාගෙනයාමක් දක්නට නොලැබුණ බවත්, මේ වතාවේ ගමේ ගොඩෙ කෝපි කඩේ වගේ කිසිදු විනයක් දක්නට නොලැබුණ බව හිටපු අධිකරණ අමාත්‍ය...
ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් අද (15) ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලකදී අද...
සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (15) පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රථම රන්දෝලි පෙරහර දළදා වීදිය,...
ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා...