තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම...
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. මොහොමඩ් මුසම්මිල් මහතා විමල් වීරවංශ...
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු සඳහා ඇප තැන්පත් කර තිබේ. ජූලි මස 26වන දින ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14)...
බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සදහන් කළේ, අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින්...
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ...
එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු මේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඇතුළු ප්රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවීම අද (14) සිදුවිය. ඒ බත්තරමුල්ලේ පැවැත්වෙන උත්සවයකදී...
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් එක්සත් ජන රජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වීම අද (14) සිදු කෙරුණි. එම සන්ධානය ගොඩනැගීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සිදු...
පොලීසිය සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥවරයෙකු වන වන් ආර්....
එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කර තිබේ. ඔහු වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල්...