ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබූ නිසා මේ රට ගොඩගැනිමට හැකි වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන්...
නව තානාපතිවරයන් හය දෙනෙක්, මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ....
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා...
සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (14) නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ. ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීයී. එම අවස්ථාවට...
මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය කිරීමේදී අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු සොයා බැලීමකදී අනාවරණය...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් වෙනත් ජනාධිපති අපේක්ෂකයන් වෙත සහය දැක්වීමට කටයුතු කර ඇති පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ....
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදුවිය. ඇප මුදල් තැන්පත් කිරීම පොදු...
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින්, මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ. ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් ඊයේ (13) පරීක්ෂා...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ලබන සැප්තැම්බරයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල ප්‍රකාශයක් සිදුකරමිනි. ඒ අනුව...