වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10)...
ජනාධිපතිවරණයේ තේරීම් භාර නිලධාරීන් ද සහභාගී කරගනිමින් අගමැතිවරයාට ආශීර්වාද පළ කිරීම සඳහා කතරගම කිරි වෙහෙරේදී පැවැත්වීමට නියමිත ආශිර්වාද පූජාවක් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්...
මැතිවරණ කොමිෂන් සභාව, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි...
පෑලියගොඩ එළවලු මිල අද (10) අඩු වී තිබේ. නුවර එළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවලු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වේ. ඒ අනුව, කැරට් කිලෝවක මිල...
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණ සමයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සක්‍රීය දායකත්වයක්...
සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ සෑම ගොවියෙකුටම තුවක්කුවක් ලබා දෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට නිෂ්පාදනවලින් 30%කට...
මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන්...
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක, කංජිපානි ඉම්රාන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු රජය සතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, බුද්ධි අංශ වාර්තා අනුව...
මැතිවරණ නීතිය පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අද (10) සිට ආරම්භ කෙරේ. පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අද දිනයේ උතුරුමැද,...