ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද “ජාතික ජන බලවේගයේ කාන්තාවෝ” මාධ්‍ය හමුව අද (08) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු...
දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය යළි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන්...
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබේ. ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක්...
වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්...
ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඔහු එලෙස රට...
රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින් කඩිනමින් එම යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික්...
රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ. ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 137ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කර තිබේ. ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි....
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසයි. පූගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු...