සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින්...
“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ...
ඉන්දියාවට එරෙහිව අද (07) පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. මේ සමගම තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. මෙම...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මේ වන...
මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ
ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීශා දිල්හානි ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඒ, ඇය විසින් ඊළඟ වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකිවීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්ව සඳහා තරග බිමට පිවිසේ. ‘ඒ’ කාණ්ඩය යටතේ...