ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනය එල්ල කරමින් අනෙක් පිතිකරුවා සමඟ මනා සබඳතාවයක් ගොඩ නඟා ගනිමින් ක්‍රීඩා කිරීම තම සැලසුම වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි....
පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ පාර්ලිමේන්තු මාර්ගයේ ජයන්තිපුර හන්දියේදී මෝටර් රථයක් හා වෑන්...
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙකු තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලන සාක්ෂරතාවක් තිබෙන...
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඉදිරි ජනපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරය වී...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ...
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් පෙරහැර ආසන රුපියල් 40,000 – 50,000ක් වැනි ඉහළ මිල ගණන්වලට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප්...
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. විදෙස් වාර්තා සඳහන් කළේ...
කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක්...