විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා...
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31) ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා,...
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. එහි රථවාහන අංශයේ නියෝජ්‍ය...
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ වෙඩික්කරු, යතුරු පැදිකරු සහ ඊට ආධාර අනුබල...
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින විත්තිකරුවන් හය දෙනා එම දඬුවමින්...
යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය කේන්ද්‍රයේ...
නවීකරණය වෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය ස්ථාන අටක වගකීම් භාරගැනීම දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අදාළ මගෙහි ආන්ත්‍රාදායක සංඥා...
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් අනවසරයෙන් ලබාගෙන භාණ්ඩ ලබාගත් සැකකරුවන් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණය ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, පාලකයා විසින් ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ඉල්ලීමක් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු වෙත...
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘ථෙ Hඉන්ඩු’ ප්රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ,...