මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09වෙනි දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ...
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ...
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) යෝජිත දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, අවශ්‍යණය පහසුකම් ලබන මාසය වන විට ලැබෙනු ඇතැයි ගුවන් තොටුපළ...
දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි සිදුකළ නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන 2.07ක...
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට...
ඊයේ (ජූලි 29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
පසුගියදා පැවැත්වූ ජාතික හෙද සමුළුව සඳහා නිල ඇඳුමින් හෙද හෙදියන් සහභාගී වීම රජයේ රෙගුලාසි සහ චක්‍රලේඛවලට යටත්ව සම්පූර්ණයෙන් නීත්‍යානුකූළව සිදුවූවක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර...
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත...
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. ඔහු මාධ්‍ය...