ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණේ අභිමානවත් අතීතයකි. ඒ අතීතය තුළ සනත් ජයසුරිය අපේ ජිවිතේ පෙරළිකාර ක්‍රීඩකයා බවට පත්විය. කාලය විසින් අපේ ක්‍රිකට් පිටියට පයා ආවේ අඳුරු...
ජාතික ජන බලවේගය විසින් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ඊයේ (29) පැවැත්වූ හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මේ වන විට විවිධ පාර්ශව...
රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ. ඒ, ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කිරීම ආරම්භ කිරීම හේතුවෙනි. වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද...
2024 පැරිස් ඔලිම්පික් සමාරම්භක උළෙලේ හොඳම සංස්කෘතික ඇඳුම් 11ක් නම් කර තිබේ. ඒ අතර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දක්වමින් නිර්මාණය කළ විලාසිතාව...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි අද (29) රැස්වූ විධායක මණ්ඩල රැස්වීමේ දී අදාළ...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ “ජාතික හෙද සමුළුව ” ඊයේ (28) දින තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී සභාව ඇමතූ ජාතික ජන බලවේගයේ...
ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව...
2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ඔවුන් සියලු දෙනාම ඇප තැන්පත් කරනු ලැබුවේ,...
රටේ ස්ථාවරත්වය උදෙසා සියළු පාර්ශව තම වගකීම නිසි පරිදි ඉටු කල යුතුව තිබේන බව කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින්...
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද නිවේදනය කලේය. කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද...