ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතය. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ...
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් මේ...
නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික...
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ....
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩිතබා “ක්ලබ් වසන්ත” නමැත්තා ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස්...
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද (24) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා ගත් තීන්දු දෙකක්ම සම්බන්ධයෙන් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග දෙකක් පැනවීය....
වසර 2500ක මෙරට සංස්කෘතික අනන්‍යතාවට කෘත්‍රිම බුද්ධිය හරහා බලපෑම් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසයි. “කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ...
ජුලි 23 වැනි දින, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම අවසන් වීමෙන් පසුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ...
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික...
අද මධ්‍යම රාත්‍රිය පසුවී හෙට අළුයම 12යි 50ට මෙරට අහසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ පියවි ඇසින් නැරඹිය හැකි බව නවීන ආතර්...