මැතිවරණයක් සඳහා අවශ්‍ය වන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ. ඒ අනුව, ලිපි කවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක...
නිලධාරී මණ්ඩලයේ හිඟය පැවතිය ද එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ, එම කටයුතු වෙනුවෙන් ලිපි...
රජයේ පාසල් වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ. නීතිපතිවරයා විසින් ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට...
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. ඒ අනුව එහි කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කලේය. මොවුන් මෙම...
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක චෞර සභාපතිවරයෙක් හා චෞර ලේකම්වරයෙක් ලෙස හදුන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා...
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා...
ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත්වූ බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත...
මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය. එම වැටලීමේ දී කසිප්පු...
වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පෞද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර...
හබරන පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් කොස්තපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර ව්‍යාපාරිකයා එම චෝදනාවට...