සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ප්‍රධාන පෙළේ කෙටි ආහාර වෙළෙඳසල් ජාලයක් පවත්වාගෙන යන ෆැබ් ෆුඩ් සමාගම සහ...
රුපියල් කෝටි 17 කට අධික විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි ප්‍රධාන පෙළේ සීනි ආනයන සමාගමක් වන පිරමීඩ් විල්මා පුද්ගලික සමාගමට (Pyramid Wilmar...
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන්...
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහර දීමේ විඩියෝ දර්ශනයකට අදාළව කාන්තාවන් සිව් දෙනෙකු අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ මව ඇතුළු...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති...
එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජනාධිපතිවරයා සහ හිටපු...
ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන...
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය. මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත...
ජනාධිපතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ...