පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (14)...
මෙරට කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපොළවල් ඉන්දියාවේ අමූල් සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීම සඳහා මුදල් ඇමැතිවරයා...
විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසංලක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ බව ඔහුට පසුගිය සිකුරාදා නිල...
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු...
දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන සිටින පාතාල නායකයන් වන ගනේමුල්ල සංජීව හා කුඩු සලිඳු සිර මැදිරිවල දුරකථන තබාගෙන යළි මත්ද්‍රව්‍ය හා අපරාධ කණ්ඩායම් මෙහෙයවන්නට පටන්ගෙන...
ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි. ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්ය. මේ අතර, මාකඳුරේ...
ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ්...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ පිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්යක්ෂ...
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ...