ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන්...
මේවනවිට රටේ නීතිය හා සාමය පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස්...
අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවෙකු දණගස්වා නළලට වෙඩි තබා ඝාතනය කළේ යැයි...
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන...
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා, නීතිපති ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පසුගිය ජූලි 1 වනදා...
කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල – සුදවිල ප්‍රදේශයේදී බෝ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාධා එල්ල වී ඇතැයි නවගමුව පොලිසිය...
පාතාල ලෝකයේ ප්‍රබල නායකයන් ලෙස සැළකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු...
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තවත් ආයතන 13ක් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල...
ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද...
නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්මයෙකු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ එසේ වුවහොත්...