ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තුනක් හරහා සනාථ වී ඇති බවත්,ජනාධිපතිවරණය අත ළඟ තිබියදී මෙවැනි මත සමාජගත කර මහජනතාවගේ මනස තුළ ව්‍යාකූල...
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන...
දුම්රිය ස්ථානාධිපති සංගමය ප්රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11) දා මධ්‍යම රාත්‍රියේ අත්හිටුවීමට තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා...
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි...
දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම...
පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂයක වන මොණරෙකු මරා පුළුස්සා එම මස් මී පැණි සමග ආහාරයට ගත් ආදිවාසී පස්දෙනා ඊයේ (10) හෙනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ඉදිරිපත්...
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවය....
මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම...
හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට නීතිපතිවරයා අද (11) කොළඹ මහාධිකරණය හමුවේ සිය ලිඛිත විරෝධතා භාරදුන්නේය. ඒ, මෙම ඇප...
රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට...