නායකයන් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ චීනයේ බෙයිජිං නුවර පැවැති සාමකාමී සහජීවනය පිළිබඳ පස්වැදෑරුම් මූලධර්ම...
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලේ 67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කුරුදුවත්තේ ජාත්‍යන්තර...
ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.
තමන් ජූලි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම්...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ සිට ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි. එම සමාගම...
ඊයේ (2024-07-01) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බෝම්බ බිය හේතුවෙන් අද...
වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට...
නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී තිබේ. ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී.අයි.ඩී.ආර්.විජේසිංහ...
ඉන්දීය රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම...