උපමා ආප්තෝපදේෂ ජනවහරට එක් වන්නේ ජන සංස්කෘතියේ අතීත අත්දැකීම් සහ සිද්ධීන්ගෙන් උගතයුතු පාඩම් අනාගත පරපුරේ අවධානය පිණිස ජනගත කරවීමටය. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය මව් භාෂාවෙන් පවත්වාගෙන ගියද,...
ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු නවයක දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තාවක්...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මලයාසියාව බලා පලාගිය සහකාර...
ජාතික ජන බලවේගය විසින් “පුනරුදයට රටම එකට” නමින් සංවිධානය කල කළුතර මහ රැලිය පසුගිය දා (29) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක...
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර...
මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා...
ජනාධිපතිවරයා පවසන ආකාරයට ලංකා මාතාව වැල් පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත්,එම වැල් පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා...
1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය. 2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක්...
කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ...
ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟ ට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබේ. පසුගිය...