බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ. ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහාය....
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06 ත්...
එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (28) දහවල් මන්නාරම – තච්චනාමරදමඩු ප්‍රදේශයේදී මෙම...
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ...
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත...
චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම...
අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල...
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ 248 වැනි සංවත්සරය ගාලු මුවදොර හෝටලයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. එක්සත් ජනපද තානාපති ජුලී චංග්...
ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළඹුණු ශ්‍රී ලංකාව ඊට අදාළව අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු අතරමග නැවතුණු මෙරට ජපාන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී...
හෙට (29) දින ප්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දෙයි. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා...