යූ ටියුබ් නාළිකාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී මොනරකු මරා කන දර්ශන රූ ගත කරමින් සමාජ මාධ්‍යයට මුදාහල පුද්ගලයකු හා...
සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයන් හෝ දේපළ පරික්ෂාවක් සිදුකරන අවස්ථාවලදී ඔවුන්ගේ නිල හැඳුනුම්පත මගින් අනන්‍යතාවය තහවුරු කරගැනීමට මහජනතාවට අයිතියක් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්...
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට යොදා ගත්...
කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කියයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු...
ලොව පුරා සිටින පියවරුන් පවුලට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් තම දරුවන් විසින් සිහිපත් කරනු ලබන පියවරුන්ගේ දිනය අදයි. සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය...
ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය කාලයේ රුපියල් දසකෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 103) වන්දි ගෙවීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය...
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. දැනටමත් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් සමගි...
මේ සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කළ යුතුම ප්‍රවෘත්තිය වූයේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන වාරිකය අනුමත කිරීමයි. ...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී...